Wednesday, August 19, 2015

හඳ



හඳ කියන්නේ හඳම තමයි...
හඳට කවදාවත් බෑ ඉරක් වෙන්න.
   
    ඉර
    මුලූ ලෝකෙටම ආලෝකය ඛෙදන අතරේ...
 
හඳ කරන්නේ...

   
    ඉරෙං ආලෝකය අරං
    තමංගේ වගේ දෙන එක...




 2015වේ අගෝස්තු දහ 9වෙනිදා රෑ 7හමාරට විතර
හඳ එක්ක පට්ට මලෙං

2 comments:

  1. අැත්තට ම බ්ලොගයට අාසා හිතුනා... නියමයි... කරගෙන යමු... දිගට ම ලියමු.... සින්ඩියට දා ගත්තා... අනික් සින්ඩි වලටත් දාන්න... දෙන්න පුළුවං සහයෝගයක් දෙන්නම්....... හමුවෙමු...

    ReplyDelete
    Replies
    1. පට්ටම පට්ට තැන්කූ වේවාය..

      Delete